dhamma sermons by
ven. nawalapitiye ariyawansha thero
DAMSAYURA.LK

සදහම් අනුශාසනා

අපේ ජීවිතය පෝෂණය කරන්න, දියුණු කරන්න එක එල්ලේ ම උදව්වන දේවල් තමයි අවවාද අනුශාසනා කියලා කියන්නේ. ඒ අවවාද අනුශාසනා වලින් තොරව අපේ ජීවිතේ යහපත් පැත්තට දියුණ කරගන්ට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ජීවිතේ අයහපත් පැත්තට යන්ට අවවාද ඕන වෙන්නේ නෑ. ඒ නිසා අපි අපි ගැනම කල්පනා කරලා අපේ ජීවිතය දියුණු කරගැනීම පිණිස ලැබෙන අවවාද තමන්ගේ ජීවිතයට ගලපාගන්න තමන් තුල ලොකූ කැමැත්තක් උපදවාගන්ට ඕනැ.

– පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

මෙම පිටුව පරිහරණය කිරීම පිණිස මඟපෙන්වීමක් ...

1. ධර්ම දේශනාවේ නම තිබෙන කොටුව ඇතුලත Click/Touch කරන්න.

2. දැන් ඔබට පෙනෙන සුදු ඊතලයක් සහිත රතු පැහැති රවුම මත Click/Touch කිරීමෙන් දේශනාව ශ්‍රවණය කළ හැක.

3. DOWNLOAD MP3 යන වචනය මත Click/Touch කිරීමෙන් දේශනාව download කරගන්න පුළුවන්.

දඹදිව දී සිදුකළ අනුශාසනා

ඕස්ට්‍රේලියාවේදී සිදුකළ අනුශාසනා - 2017

ඕස්ට්‍රේලියාවේදී සිදුකළ අනුශාසනා - 2018