Kamma and Kamma Vipāka sermons collection by
Rev. Nawalapitiye Ariyawansha Thero
කර්ම සහ කර්ම විපාක
කර්මය ගැන, කර්ම විපාක ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා දේශනා කොට වදාළ ධර්මයන් ඇසුරු කරගෙන, කර්ම සහ කර්ම විපාක ගැන ශ්‍රාවකයෙක් තුල තිබිය යුතු නිවැරදි අවබෝධය ඇති කරගැනීමටත්, එම දැනුම දෛනික ජීවිතයේදී යොදාගැනීමටත් උපකාර සලසන ධර්ම දේශනා එකතුවක්...
– පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
මෙම පිටුව පරිහරණය කිරීම පිණිස මඟපෙන්වීමක් ...
1. ධර්ම දේශනාවේ නම තිබෙන කොටුව ඇතුලත Click/Touch කරන්න.
2. දැන් ඔබට පෙනෙන සුදු ඊතලයක් සහිත රතු පැහැති රවුම මත Click/Touch කිරීමෙන් දේශනාව ශ්‍රවණය කළ හැක.
3. DOWNLOAD MP3 යන වචනය මත Click/Touch කිරීමෙන් දේශනාව download කිරීමට යොමුවෙන්න පුළුවන්.
සං.නි. 4 – නවපුරාණ වග්ගයේ කම්ම සූත්‍රය ඇසුරින් පැරණි කර්ම හා අලුත් කර්ම ගැනත්, කර්ම නිරෝධය සහ කර්ම නිරෝධගාමිනී පටිපදාව ගැනත් කියාදෙන, ඒ ධර්මය කෙරෙහි ඍජු සිතින් සුචරිතයෙහි පිහිටීම පිණිස මඟ කියාදෙන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!